ඉතාලි භාෂා පාඨමාලාව

Wishlist Share
Share Course
Page Link
Share On Social Media

About Course

ඔබට ඉතාලි භාෂාවේ මූලික කරුනු ඉගෙන ගැනීමට අවශ්‍යද?

ආරම්භකයින් සදහා සකස් කර ඇති අපගේ වීඩියෝ පාඩම් එයට අත්වැලක් කර කරගන්න. මෙම ඉතාලි භාෂා පාඨමාලාව සමඟ ඔබට කෙටි කාලයක් තුළ A2 මට්ටමට ළඟා වීමට හැකි වනු ඇත.

මෙම පාඨමාලාව සම්පූර්ණ කල පසු, ඔබ සූදානම් යැයි හැඟෙන විට, අපගේ අතරමැදි පාඨමාලාවද (B1/B2) අද්‍යයනය කරන්න.

( පාඨමාලා කාලය මාස 03කි.  )

Course Content

Alfabeto italiano ( ඉතාලි හෝඩිය)

  • Alfabeto italiano
    49:21

Articolo determinativo ( නිශ්චිත පූර්ව පද )

Articolo indeterminativo (අවිනිශ්චිත පූර්ව පද)

Articolo partitivo (පාර්ශවීය පූර්ව පද)

Aggettivi possessivi (සන්තක නාම විශේෂණ )

Aggettivi dimostrativi (නිරූපණ නාම විශේෂණ) – 1 කොටස

Aggettivi dimostrativi (නිරූපණ නාම විශේෂණ) – 2 කොටස

I numeri cardinali (ඉලක්කම් ) – 1 කොටස

I numeri ordinali (ඉලක්කම් ) – 2 කොටස

Verbi ausiliari (උප ක්‍රියාපද) – 1 කොටස

Verbi ausiliari (උප ක්‍රියාපද) – 2 කොටස

Aggettivi qualificativi (නාම විශේෂණ පද )

Non (නැත)

C’e’ / Ci sono (ඉන්නවා / තියෙනවා)

I verbi (ක්‍රියාපද) – 1 කොටස

I verbi (ක්‍රියාපද) – 2 කොටස

I verbi (ක්‍රියාපද) – 3 කොටස

I verbi (ක්‍රියාපද) – 4 කොටස

Forme interrogative (ප්‍රශ්න කිරීමේ ආකෘති ) – 1 කොටස

Forme interrogative (ප්‍රශ්න කිරීමේ ආකෘති ) – 2 කොටස

Dire l’ora (වෙලාව කියමු)

Preposizioni semplici (සරල නිපාත පද )

Simulazione esame A2 (A2 විභාගය සඳහා පෙර පුහුණුව )

Student Ratings & Reviews

No Review Yet
No Review Yet
Open chat
Hello 👋
Can we help you?