With Uma Fernando

Online
ඉතාලි පන්ති

ඉතාලියේ පදිංචි වී සිටින තරුණ සහ වැඩිහිටිහිටියන් සඳහා ඉතාලි භාෂාව ඉගැන්වීමේ පන්ති Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ…

Subscribe and Follow My Social Media

ඉතාලි භාෂාව ඉගෙන ගන්න ගොඩක් පහසු භාෂාවක්. කොහොම උනත් භාෂාවක් ඉගෙන ගන්න කාලයක් ගත වෙනවා. එය එක රැයකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. භාෂාවක් ඉගෙන ගත යුත්තේ පියවරෙන් පියවරයි.

ඉතාලි භාෂා පාඨමාලාව
Online Course

ඉතාලි භාෂාව මුල සිට සරලව සිංහලෙන් පියවරෙන් පියවර ඉගෙන ගමු.

Meet Your Lecturer

 අවුරුදු 14ක් පුරාවට ඉතාලියේ පදිංචි වී සිටින මා පාසල් අධ්‍යාපනය සංචාරක කර්මාන්ත අංශයෙන් නිමකර, සරසවි වරම් ලැබ ඉතාලියේ Siena නම් නගරයේ විශ්වවිද්‍යාලයක ව්‍යාපාර ආර්ථික විද්‍යාව හදාරමින් උපාධිධාරිණියක් වීමට අපේක්ෂාවෙන් සිටිමි. ඒ අතරතුර 2021 වර්ෂයේදී, මා ඉතාලි භාෂාව ඉගෙන ගැනීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඉතාලි භාෂා පන්ති පටන් ගත් අතර සමාජ මාධ්‍ය හරහාද ඉතාලි භාෂාව පිළිබඳ බොහෝ දැනුම් බෙදා දෙන්නෙමි.

Uma Fernando

Undergraduate at University of Siena ( Italy )

ඉතාලි භාෂා පාඨමාලාව | ඉතාලි භාෂාව ඉගෙනුම - 1

ඉතාලි භාෂාව ඉගෙනුම - 1

ගුරුවරයෙකු නොමැති ඉතාලි භාෂාව ඉගෙන ගන්න.

ඔබ දැනටමත් ඉතාලියේ ජීවත් වන්නේ නම් හෝ ඉතාලියට යෑමට අපේක්ෂාවෙන් සිටින අයෙකු නම් ඔබ අනිවාර්යෙන්ම ඉතාලි භාෂාව ඉගෙන ගත යුතුයි.
ඔබ ඉතාලි භාෂා පන්තියකට සහභාගී වීමට අපහසුතා ඇති අයෙක් නම් නමුත් භාෂාව ඉගෙන ගැනීමට අවශ්‍යතාවය හා ආශාව ඇත්නම් ගෙදරදීම භාෂාව හැදෑරීමට හැකි වීම ඉතාමත් අගනේය.
එම අඩුපාඩුව සපුරාලීමට ඉතාලි හෝඩියේ සිටම පියවරින් පියවර, ගුරුවරයකු නොමැතිව වුවද ඉතාලි භාෂාව මනාව උගත හැකි ආකාරයට ක්‍රමානුකූලව සකස් කරන ලද මෙම පාඩම් පොත ඔබට මහත් අත්වැලක් වන බව මා හට සැකයක් නොමැත. ඔබ අධුනිකයෙකු නම් මෙම පොත හොඳින් අධ්‍යයනය කළ පසු තරමක ඉතාලි දැනුමක් ( A2 මට්ටමේ ) ඔබට ලබාගත හැක. මෙය මා විසින් සකස් කරන ලද ඉතාලි භාෂාව ඉගෙනුම් මාලාවේ පළමු ප්‍රකශනයයි.

What People Say

“This is the Best Video i have ever seen to Learn Italian language Properly...🙏💝.”
Nimali Karasinghe
Facebook
“Best way if teaching..easy to understand”
Mohan Sith
Facebook
Open chat
Hello 👋
Can we help you?