Sale!

ඉතාලි භාෂා පාඨමාලාව – The Italian language Course

Original price was: € 65.00.Current price is: € 50.00.

Category:

ඔබට ඉතාලි භාෂාවේ මූලික කරුනු ඉගෙන ගැනීමට අවශ්‍යද?

ආරම්භකයින් සදහා සකස් කර ඇති අපගේ වීඩියෝ පාඩම් එයට අත්වැලක් කර කරගන්න. මෙම ඉතාලි භාෂාපාඨමාලාව සමඟ ඔබට කෙටි කාලයක් තුළ A2 මට්ටමට ළඟා වීමට හැකි වනු ඇත.

මෙම පාඨමාලාව සම්පූර්ණ කල පසු, ඔබ සූදානම් යැයි හැඟෙන විට, අපගේ අතරමැදි පාඨමාලාවද (B1/B2) අද්‍යයනය කරන්න.